UAE Provides Assistance for Communities Impacted by Recent Disaster

/, Press Releases, Special Notice/UAE Provides Assistance for Communities Impacted by Recent Disaster
ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් ආධාර
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය.
ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්යාගයට ඇතුළත් වේ.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්යාංශයේ අධ්යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්ම මහත්මිහු වෙත එම ආධාර තොගය නිල වශයෙන් බාර දෙන ලදී.

UAE Provides Assistance for Communities Impacted by Recent Disaster

A flight carrying humanitarian assistance from the United Arab Emirates (UAE) for those affected by the recent disaster situation in Sri Lanka arrived in the country early this morning (02).
The consignment includes a range of essential humanitarian supplies, including essential food items, safety kits and tents, to communities impacted by the disaster.

The relief items were officially handed over by Mr. Rashed Ali Al Mazrouei, Second Secretary, Embassy of the UAE in Colombo, to Ms. Sewwandi de Silva, Director (Middle East) of the Ministry of Foreign Affairs, Major General Sumedha Wijekoon, Director General and Chief Executive Officer of the Civil Aviation Authority of Sri Lanka, Captain Daminda Rambukwella.

ජනාධිපති මාධ්ය අංශය
President’s Media Division (PMD)
02.12.2025
By | 2025-12-04T17:52:59+00:00 December 2nd, 2025|News, Press Releases, Special Notice|0 Comments
X