Notice to all Sri Lankans & well-Wishers!!!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයිආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ මෙරටට ළගා විය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17A යනායකින් මෙරටට රැගෙන ආ එම සහනාධාර ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් [...]
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන මානුෂීය ආධාර තොගය දිවයිනට ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින්, ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ආධාර තොගය රැගත් එරට ගුවන් හමුදාවට අයත් C-17 Globemasterගුවන් යානය අද (02) පස්වරුවේ මෙරටට ළඟා විය. එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි (Dr. Hamood Al Afari) [...]