
විශේෂ නිවේදනයයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමිරේටයන්හි වෙසෙන ශ්‍රී ලංකාව බලා පිටත් වීමට අපේක්ෂිත සියලුම ශ්‍රී ලාංකිකයන් ඉදිරියේදී කොන්සල් ජෙනරාල් කාර්යාලයේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩුබායි කාර්යාලය හා සම්බන්ධ වී ගුවන් ටිකට්පතක් වෙන් කරවා ගැනීම මගින් මව්රට බලා පිටත් වීමට හැකියාව ඇත. නියමිත ගුවන්මගීන් ප්‍රමාණය සම්පූර්ණ [...]