ඇටෝර්නි බලපත්‍රය

///ඇටෝර්නි බලපත්‍රය
ඇටෝර්නි බලපත්‍රය 2022-08-22T09:03:40+00:00

ඇටෝර්නි බලපත්‍රය

ශ්‍රී ලාංකිකයෙකු විසින් (නීතිඥවරයෙකු හරහා) එවන ලද ඇටෝර්නි බලපත්‍ර‍ය, සේවාදායකයා  විසින් රැගෙන ආ යුතුය.

  • පිටපතක් සහිතව ඇටෝර්නි බලපත්‍රයේ මුල් පිටපත.
  • මුහුණ සහිත පිටුවේ පිටපතක් සහිතව වලංගු ගමන් බලපත්‍රය. (ගමන් බලපත්‍රය නොමැති නම්, ගමන් බලපත්‍රයේ පිටපතක් සහිතව වලංගු ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පත සහ හැඳුනුම්පතෙහි පිටපත හෝ ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය සහ එහි පිටපත රැගෙන එන්න)

සැලකිය යුතුය : ඇටෝර්නි බලපත්‍රය අත්සන් කිරීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු කොන්සල් ජනරාල් කාර්යාලයේ පෙනී සිටීම අවශ්‍ය වේ.

ඇටෝර්නි බලපත්‍රය අත්සන් තැබීම සඳහා ලේඛනයේ හිමිකරු කොන්සල් ජනරාල් කාර්යාලයේ පෙනී සිටිය යුතුය.

  • ඇටෝර්නි බලපත්‍රය : එක්සත් අරාබි එමීර් ඩිරාම් 185

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

විනාඩි 30

කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

ඇටෝර්නි බලපත්‍රය අත්සන් තැබීම සඳහා ලේඛනයේ හිමිකරු කොන්සල් ජනරාල් කාර්යාලයේ පෙනී සිටිය යුතුය.
X