‘මැද පෙරදිග’ ගුවන් ගමන් බලපත්‍ර‍ ‘සියලුම රටවල්’ සඳහා සකස් කිරීම පිණිස වන අයදුම්පත්‍රය

///‘මැද පෙරදිග’ ගුවන් ගමන් බලපත්‍ර‍ ‘සියලුම රටවල්’ සඳහා සකස් කිරීම පිණිස වන අයදුම්පත්‍රය
‘මැද පෙරදිග’ ගුවන් ගමන් බලපත්‍ර‍ ‘සියලුම රටවල්’ සඳහා සකස් කිරීම පිණිස වන අයදුම්පත්‍රය 2019-11-29T07:11:37+00:00

‘මැද පෙරදිග’ ගුවන් ගමන් බලපත්‍ර‍ ‘සියලුම රටවල්’ සඳහා සකස් කිරීම පිණිස වන  අයදුම්පත්‍රය

  1. ඉල්ලුම් කිරීමේ ලිපිය
  2. නිසියාකාරව සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය
  3. වලංගු ගමන් බලපත්‍රයේ පිටපත
  4. ගමන් බලපත්‍රයේ පිටපත

එක්සත් අරාබි එමීර් ඩිරාම් 215.

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

විනාඩි 30 ක පමණ කාලයක්.

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
  2. අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
  3. ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි හො මොට්ටු පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
  4. අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

අයදුම්පත්‍රය භාර දීමට සහ එය නැවත ලබාගැනීමට ද අයදුම්කරු විසින්ම පෙනී සිටිය යුතු බව කරුණාවෙන් සැලකිය යුතුය.
X