ගමන් බලපත්‍රයෙහි සිදු කරනු ලබන වෙනත් සංශෝධන

///ගමන් බලපත්‍රයෙහි සිදු කරනු ලබන වෙනත් සංශෝධන
ගමන් බලපත්‍රයෙහි සිදු කරනු ලබන වෙනත් සංශෝධන 2019-11-29T07:13:40+00:00

ගමන් බලපත්‍රයෙහි සිදු කරනු ලබන වෙනත් සංශෝධන

  1. ඉල්ලුම් කිරීමේ ලිපිය
  2. නිසියාකාරව සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය (පහත සඳහන් ‘ඊ’ අයදුම්පත්‍රය බාගත කරන්න)
  3. වලංගු ගමන් බලපත්‍රයේ පිටපත
  4. ගමන් බලපත්‍රයේ පිටපත

එක්සත් අරාබි එමීර් ඩිරාම් 45

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

අයදුම්පත්‍රය භාර දීම සඳහා අයදුම්කරු විසින්ම සිදුකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

මිනිත්තු 30 

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
  2. අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
  3. ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
  4. අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

අයදුම්පත්‍රය භාර දීම සඳහා අයදුම්කරු විසින්ම සිදුකළ යුතු බව කරුණාවෙන් සලකන්න.
Office_Hours
X