පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා අයදුම්පත්‍රය (සංක්‍රමණ අරමුණු)

- අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතුය. (මෙය විදේශ දූත මණ්ඩල කාර්යාලයෙන් ලබා ගත හැකිය. එසේත් නැතිනම්, www.police.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි වේ.)
- ගමන් බලපත්‍රයේ මුහුණ සහිත පිටුවේ පිටපතක් සහ ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්.
- අයදුම්පත්‍රයක් සඳහා එක්සත් අරාබි එමීර් ඩිරාම් 40
ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.
අයදුම්පත්‍රය භාර දීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
මාස 1-6 අතර
වැඩිදුර තොරතුරු සඳහා ඔබට www.police.lk වෙබ් අඩවියට පිවිසිය හැක.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.


