සහානුමැති සහතික

///සහානුමැති සහතික
සහානුමැති සහතික 2019-11-29T07:33:20+00:00

සහානුමැති සහතික

මව/පියා/දෙමව්පියන් පිටරටක වෙසෙන අවස්ථාවකදී, ශ්‍රී ලංකාවේ ජීවත් වන සිය දරුවා/දරුවන් සඳහා වෙන් වෙන් වශයෙන් ගමන් බලපත්‍ර‍ නිකුත් කිරීම පිණිස කැමැත්ත පළ කෙරෙන ලිපියක් ඔවුන් විසින් ලබා දිය හැක.

  1. නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (සිංහල අයදුම්පත්‍රය සඳහා – ජී1, ඉංග්‍රීසි අයදුම්පත්‍රය සඳහා – ජී2 සහ මව, පියා යන දෙදෙනාම ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටී නම්, අයදුම්පත්‍රය – ජී3 යන අයදුම්පත්‍ර බාගත කරන්න)
  2. වලංගු ගමන් බලපත්‍රයේ පිටපත
  3. ගමන් බලපත්‍රයේ පිටපත් – මුහුණ සහිත පිටුව – පිටපත් 2
  4. වීසා පිටුව – පිටපත් 2
  5. වෙනස්කිරීම් පිටුව – පිටපත් 2 (පිටු අංක 4-5)
  6. දරුවන් ඇතුළත්කිරීමේ පිටුව – පිටපත් 2 (පිටු අංක 8-9)
  • ගාස්තුවක් අය කරනු නොලැබේ.

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

අයදුම්පත්‍රය භාර දීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

විනාඩි 30

සැලකිය යුතුය : කැමැත්ත පළ කිරීමේ ලිපිය අත්සන් කිරීම සඳහා ගමන් බලපත්‍රයේ හිමිකරු ඩුබායිහි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයේ පෙනී සිටිය යුතුය.

කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

කැමැත්ත පළ කිරීමේ ලිපිය අත්සන් කිරීම සඳහා ගමන් බලපත්‍රයේ හිමිකරු ඩුබායිහි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයේ පෙනී සිටිය යුතුය.
Office_Hours
X