දිවුරුම් ප්‍ර‍කාශ

///දිවුරුම් ප්‍ර‍කාශ
දිවුරුම් ප්‍ර‍කාශ 2019-11-29T07:30:39+00:00

දිවුරුම් ප්‍ර‍කාශ

දිවුරුම් ප්‍ර‍කාශයක් ලබා ගැනීම සඳහා අයදුම්කරු විසින් ස්වයං-ප්‍ර‍කාශයක් ලෙස දිවුරුම් ප්‍රකාශය සකස් කළ යුතු වේ.

  1. නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (පහත සඳහන් අයදුම්පත්‍රය ‘එෆ් ‘ බාගත කරන්න)
  2. ලේඛනය සත්‍ය බවට සහතික කිරීම සඳහා අයදුම්කරු විසින්ම කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පැමිණිය යුතුය.
  3. මුහුණ සහිත පිටුවේ පිටපතක් සහිතව අයදුම්කරුගේ වලංගු ගමන් බලපත්‍රයේ පිටපත.
  4. පිටපතක් සහිතව දිවුරුම් ප්‍ර‍කාශය.
  • දිවුරුම් ප්‍ර‍කාශයක් සඳහා එක්සත් අරාබි එමීර් ඩිරාම් 185

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

අයදුම්පත්‍රය භාර දීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

විනාඩි 30

කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

PLEASE NOTE THAT THE APPLICANT SHOULD PHYSICALLY BE PRESENT ALONG WITH THE CURRENT PASSPORT TO SUBMIT THE APPLICATION AND FOR COLLECTION AS WELL.
Office_Hours
X